FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් චෝදනාවට ලක්වු ඇමතිවරු ආණ්ඩුවෙන් ඉවත් කළ යුතුයි – අනුර

ඇවන්ගාඩ් ගනුදෙනුව පිළිබඳව චෝදනාවට ලක්වූ සියලු ඇමැතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අද (09)කොළඹ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී දිසානායක මහතා මෙ බව ප්‍රකාශ කළේය.