FAST NEWS

24×7 Around the Globe

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමිට කොවිඩ් ආසාදනය වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංහල රාවය සංවිධානයේ මහලේකම් ලෙස කටයුතු කරන පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.