FAST NEWS

24×7 Around the Globe

උදය ගම්මන්පිල මහතාගේ බිරීඳ විශේෂ පොලිස් විමර්ශනයට.

පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතාගේ බිරිය අද (9) දිල්රුක්ෂි ගම්මන්පිල අද විශේෂ පොලිස් විමර්ශන ඒකකය හමුවේ සාක්කියට කැඳවනු ලැබ සිටී.

ඕස්ට්‍රේලියා ජාතිකයකු සමග ගම්මන්පිල කළැයි කියන ගනුදෙනුවක ඇටර්නි බලපත්‍රයක සාක්කිකාරිය ලෙස අත්සන් කිරීමක් ගැන ඇගෙන් ප්‍රශ්න කිරීමට යයි.