FAST NEWS

24×7 Around the Globe

පරීක්ෂණ අවසන් වන තුරු “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවට ආරක්ෂාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පරීක්ෂණ අවසන් වන තුරු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ආරක්ෂාව සපයන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නාවික හමුදාපතිට නියෝගකර ඇත.