FAST NEWS

24×7 Around the Globe

නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා 64 කින් ආසාදිතයින් 2417ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දක්වා කාල සිමාව තුළ කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් කර්මාන්ත ශාලා 64 ක් තුළින් ආසාදිතයන් 2417 දෙනෙකු හඳුනාගෙන ලැබ ඇත.  

එමෙන්ම ගතවූ දිනයේදි නව ආසාදිතයින් 2,976 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන දෙලක්ෂ 7,254 දක්වා ඉහළ ගියහ.

ඊයේ (06) දිනයේදි තවත් කොරෝනා ආසාදිතයින් 1172 නෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ 67,304 ක් විය.