FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් මර්දන කමිටුව ගත් අලුත් තීරණ [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. 

එහිදී රටේ ඉදිරි ක්‍රියාවලිය සම්බන්ධයෙන් තීරණ රැසක් ගෙන තිබේ.

සංචරණ සීමා පනවා ඇති දිනවල අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිවසින් බැහැරව යෑමට අවසර දී තිබේ.

ඒ අනුව මාර්ගවල ගමන් කිරීමේදී සේවා ස්ථානයෙන් කැඳවීම් කර ඇති ලිපිය සහ සේවා හැඳුනුම්පත ළඟ තබා ගැනීම අනිවාර්යය වේ.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව ගෙන ඇති සම්පූර්ණ තීරණ පහතින් දැක්වේ,