FAST NEWS

24×7 Around the Globe

ස්පුට්නික් එන්නතේ මාත්‍රා 50,000 ක් අද දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියාවේ ස්පුට්නික් එන්නතේ මාත්‍රා 50 දහසක් අද රාත්‍රියේ දිවයිනට පැමිණිමට නියමිත බව ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කලා.