FAST NEWS

24×7 Around the Globe

වරාය නගර පනත් කෙටුම්පත වැඩි ඡන්ද 89 කින් සම්මත වෙයි [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටූවිමට අදාල පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.    

ඊට පක්ෂව ඡන්ද 148 ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 59 ක්.

පනතේ කාරක සභා අවස්ථාව මේ වනවිට ආරම්භ වී ඇති අතර එහිදී සංශෝධන සිදු කෙරෙමින් පවතියි.