FAST NEWS

24×7 Around the Globe

වරාය නගර පනත් කෙටුම්පත පිළිබද විවාදය දෙවන දිනටත් [සජීවීව]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළ විවාදය දෙවන දිනය සඳහා ආරම්භ වී තිබේ.  

පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 4.00 ට පැවැත්වීමට නියමිතයි.