FAST NEWS

24×7 Around the Globe

අසාද් සාලි රෝහල් ගත කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය මාර්තු 16 අත්අඩංගුවට ගෙන CID භාරයේ රඳවා සිටි බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාත් සාලි හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.