FAST NEWS

24×7 Around the Globe

කොළඹ වරාය නගර පනත ගැන පාර්ලිමේන්තු විවාදය [සජීවීව]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය දිවා ආහාරයෙන් පසු නැවත ආරම්භ විය.