FAST NEWS

24×7 Around the Globe

අවම කාර්ය මණ්ඩලයක් යටතේ අද සිට අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අවම කාර්ය මණ්ඩලයක් යටතේ අද (17) සිට අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා ක්‍රියාත්මක බව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, පළාත් අතර සංචරණය කළ යුතු නිලධාරීන් දෙපාර්තමේන්තු හෝ ආයතන ප්‍රධානියා නිකුත් කර ඇති ලිපිය සහ සිය සේවා හැඳුනුම්පත ඉදිරිපත් කර සේවයට වාර්තා කළ යුතු බවයි.