FAST NEWS

24×7 Around the Globe

ඒ9 පාර අවහිර කරමීන් උද්ඝෝෂණයක්.

කිලෝමීටර 5ක් පමණ දිගැති නාවුල මීගොල්ල පාර පිළිසකර කරදෙන ලෙස ඉල්ලා ඒ9 මාර්ගය අවහිර කර ගම්වැසියෝ අද (6) උද්ඝෝෂණයක් ඇරඹූහ.