FAST NEWS

24×7 Around the Globe

හිටපු නාවික හමුදාපති ජයන්ත පෙරේරා ජනපති කොමීසමට.

හිටපු නාවික හමුදාපති අද්මීරාල් ජයන්ත පෙරේරා මහතාව මහා පරිමාණ වංචා සෙවීමේ ජනපති කොමීසම වෙත කැඳවා ඇත බව වාර්තා වේ.

වැඩි විස්තර බලාපොරොත්තුවන්න.