FAST NEWS

24×7 Around the Globe

රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණය තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද සිට මැයි 31 දක්වා, සෑම දිනකම රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණය තහනම් කළ බව යුධ හමුදාපතිවරයා දැනුම් දෙයි.   

මෙම කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවා හා ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට අවසර ලැබෙනු ඇත.