FAST NEWS

24×7 Around the Globe

හුදෙකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය

(ෆාස්ට් නිව්ස් | මාතර) – දිස්ත්‍රික් 04 ක ග්‍රාම සේවා වසම් 06 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කළ බව යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.    

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ උයන්වත්ත සහ උයන්වත්ත උතුර / මාතලේ රත්තොට උඩහපුවිද / මහනුවර කඩුගන්නාව තිබ්බට්ටගම සහ කොස්ගස්තැන්න / පුත්තලම දිස්ත්‍රික්කයේ කොස්වත්ත මැදකිරිමැටියාන මෙලෙස හුදෙකලා කළ ප්‍රදේශ අතරට අයත්.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ පොලිස් වසමේ නිකදලුපොත ප්‍රදේශය හුදෙකලා බවින් ඉවත් කර ඇතැයි යුධ හමුදාපතිවරයා දැනුම් දෙයි.