FAST NEWS

24×7 Around the Globe

පොල්තෙල් වලට වෙනත් තෙල් මිශ්‍ර කිරීම තහනම් කරමින් නව ගැසට්ටුවක් [GAZETTE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොල්තෙල් සඳහා වෙනත් කිසිඳු තෙල් හෝ වෙනත් ද්‍රව්‍යයක් මිශ්‍ර නොකළ යුත බවට දක්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.   

ඒ පාර්භෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුක්තවයි.

මේ අනුව ආනයනකරුවන්, පිරිපහදුකරන්නන්, නිෂ්පාදකයින්, තොග රැස්කර තබන්නන්, අසුරන්නන්, බෙදාහරින්නන් සහ වෙළඳුන් වෙත මෙම විධානය නිකුත් කෙරෙනු ඇත.