FAST NEWS

24×7 Around the Globe

තවත් කොවිඩ් මරණ 11ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් මරණ 11ක් වාර්තා වේ.

ඒ අනුව කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය ගණන 745ක් දක්වා ඉහළ ගිය බව සඳහන් කරයි.