FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ මගීන්ට මෙරටට ඇතුල්වීම තහනම් වෙයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට මෙරටට ඇතුල් වීමට අවසර නොදීමට සිවිල් ගුවන් සේවා අධිකාරීය තීරණය කර ඇත.   

සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය කාලවකවානුවේ සිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ ගුවන් මාර්ගයෙන් මෙන්ම ධීවර යාත්‍රා හරහා ද ඉන්දීය ජාතිකයින් මෙරටට පැමිණෙන බවයි.