FAST NEWS

24×7 Around the Globe

විරැකියාව ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් වසංගතය හේතුවෙන් 2009 න් පසුව ප්‍රථම වරට සේවා වියුක්ති අනුපාතිකය 5 % ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවේ  සඳහන් වේ.   

එසේම පසුගිය වසරේදී ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ද පහත වැටී ඇත.