FAST NEWS

24×7 Around the Globe

දහම් පාසලුත් වැසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය නිසාවෙන් දහම් පාසල්ද නැවැත දැනුම් දෙන තුරු වසා දැමිමට තිරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දැනුම් දෙයි.   

පාසල් ආරම්භ කිරිමෙන් පසුව එළඹෙන පළමු ඉරිදා දහම් පාසල් ආරම්භ කිරිමට නියමිතය.