FAST NEWS

24×7 Around the Globe

ඇස්ට්‍රාසෙනෙකා එන්නත වෙනත් රටකින් ගෙන්වීමට සාකච්ඡා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත වෙනුවට වෙනත් රටක නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නතක් මිලදි ගැනීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් විරතුංග මහතා සාකච්ඡා කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  

යුද හමුදාපතිවරයා සඳහන් කළේ, එම එන්නත් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවයි.