FAST NEWS

24×7 Around the Globe

පාසැල් ආරම්භය යළිත් කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 07 වනදා දක්වා පාසල් යළි වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේය.   
අද (01) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.