FAST NEWS

24×7 Around the Globe

හෝටල්වල සියලු දිවා උත්සව අද සිට සති 02 ක් යනතුරු තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෝටල්වල සිදුකරන සාද, උත්සව සහ රැස්වීම් මෙන්ම රාත්‍රී සමාජශාලා ක්‍රියාකාරකම් අද (01) රාත්‍රී 10.00න් පසු සති දෙකක කාලයක් සඳහා තහනම් කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.