FAST NEWS

24×7 Around the Globe

2020 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා පරීක්ෂා කිරීමෙන් පසු ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.   

එම ප්‍රතිඵල පහත ඇති විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ එහි ප්‍රතිඵල දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk මගින් ලබාගත හැකි බවයි.