FAST NEWS

24×7 Around the Globe

පරීක්ෂණ මුවාවෙන් විපක්ෂ දේශපාලකයින් මර්දනය වහාම නවත්වන්න [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විනිවිද, සාධාරණ පරීක්ෂණයක් පවත්වා වින්දිතයින්ට සාධාරණය ඉටු කරන ලෙස සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා රජය වෙත විශේෂ ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටී.   

පරීක්ෂණ මුවාවෙන් විපක්ෂ දේශපාලකයින් මර්දනය වහාම නවතන ලෙසත් එම ලිපියෙහි සඳහන්.

අදාළ ලිපිය පහතින්,