FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර සහ වයඹ පාසැල් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 දක්වා වසා දමන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.