FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමේ චක්‍රලේඛය හෙට නිකුත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (27) සිට තම කාර්යාලවලට පැමිණිය යුතු සේවකයින් සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරණ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.    

එම අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවවේ ඊට අදාළ චක්‍රලේඛය ද හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බවය.