FAST NEWS

24×7 Around the Globe

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් වසා දමන්නැයි නියෝගයක්

(ෆාස්ට් නිව්ස් | ත්‍රිකුණාමලය ) –ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් යළි දැනුම්දෙන තුරු වසා තැබීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කර තිබේ.

පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇත.