FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන උපදෙස් කඩ කළ 19ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුහුණු ආවරණ නොපැළඳීම සහ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 19 දෙනෙකු ඊයේ (24) දිනය තුළදී අත්අඩංතුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම පුද්ගලයින් වැඩි පිරිසත් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිබත්ගොඩ සහ පිළියන්දල ප්‍රදේශ වලින් බවද ඒ මහතා පැවසීය.