FAST NEWS

24×7 Around the Globe

මෙරටින් හමුවූ කොවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (24) දිනයේ තවත් නව ආසාදිතයින් 54 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඒ් අනුව අද දිනයේ වාර්තා වු ආසාදිතයින් ගණන 880කි.

එම සංඛ්‍යාවත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 100,571ක් දක්වා ඉහළගොස් තිබේ.