FAST NEWS

24×7 Around the Globe

සුරාබදු පනත සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුරාබදු පනත සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පවසයි.

මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, නීතිඥවරුන් 12 දෙනෙකු ඇතුළු පිරිසක් ඒ සඳහා පත් කර ඇති බවය.