FAST NEWS

24×7 Around the Globe

අද මැදියමේ සිට ගනේවත්තේ දුම්රිය නොනවත්වයි

(ෆාස්ට් නිව්ස් |ගම්පහ) – අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙනතුරු ගනේවත්ත දුම්රිය ස්ථානයේ කිසිදු දුම්රියක් නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.   

ගනේවත්ත දුම්රිය ස්ථානය අවට ගම්මාන 05 ක් හුදෙකලා කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.