FAST NEWS

24×7 Around the Globe

දෛනික ආසාදිතයින් 500 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 155 දෙනෙකු අද දිනයේ මේ වනවිට හඳුනාගෙන තිබේ.

ඒ් අනුව අද දිනයේ හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 516ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේනද්‍ර සිල්වා මහතා පැවසීය‍.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන ද 97,833කි.