FAST NEWS

24×7 Around the Globe

දෛනික ආසාදිතයින් යළි ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) -අද (20) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 85 දෙනෙක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව මේ දක්වා අද දිනයේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 345කි.