FAST NEWS

24×7 Around the Globe

රුපියල් 5,000 නොලැබුණු අයට ලබාදීම හෙට සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියල් 5,000 දීමනාව මෙතෙක් ලබා නොදුන් සුදුසුකම් ලැබූ පිරිස් සඳහා හෙට (19) සිට එම මුදල ලබාදෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි.

ඔහු පැවසුවේ ලබන සතියේ මුල් දින කිහිපය වන විට රුපියල් 5,000 දීමනාව ලබා දීම අවසන් කිරීමට හැකිවනු ඇති බවය.