FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ලටොක්සීන් අඩංගු අනෙක් පොල්තෙල් බහාලුම් ද ඉදිරියේදී ප්‍රතිඅපනයනයට පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇෆ්ලටොක්සීන් අඩංගු ආනයනික අනෙක් පොල්තෙල් බහාලුම් ද ඉදිරි සතිය තුළදී ප්‍රතිඅපනයනය කරන බව, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට අහිතකර පොල්තෙල් අඩංගු බහාලුම් 6 ක් ප්‍රතිඅපනයනය කර ඇති බවය.