FAST NEWS

24×7 Around the Globe

දෙවැනි පාසල් වාරය හෙටින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (19) දිනයේ රජයේ සහ පෞද්ගලික පාසල්වල සියලු ශ්‍රේණි දෙවන වාරය සඳහා විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.