FAST NEWS

24×7 Around the Globe

විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සීමා කිරීමට පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සීමා කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.  

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, මෙරටට පැමිණෙන විදේශිකයින් අතර කොරෝනා ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.