FAST NEWS

24×7 Around the Globe

අද සිට විශේෂ දුම්රිය සේවාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (17) සිට විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට ආපසු කොළඹට පැමිණීම සදහායි.

ඒ අනුව දුර ගමන් සේවා දුම්රියට අමතරව තවත් දුම්රිය 4 ක් අමතරව යොදවා තිබේ.