FAST NEWS

24×7 Around the Globe

ආසාදිතයින් 303කට පුර්ණ සුවය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 303 දෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.