FAST NEWS

24×7 Around the Globe

ආසාදිතයන් 157ක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයන් 157ක් සුවය ලබයි.

ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයන් 92308 දක්වා ඉහළ ගොස් තිබෙනවා.