FAST NEWS

24×7 Around the Globe

රාමසාන් උපවාස සමය හෙට සිට ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එළඹෙන බදාදා (14) සිට මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.

ඉස්ලාමිය බැතිමතුන් හරසරින් සමරන ඊදුල් ෆිතර් දිනය රාමසාන් දිනය ලෙස හදුන්වනු ලැබේ.

ඉස්ලාමිය චන්ද්‍ර දින දර්ශනයට අනුව නව සඳ උදා විමත් සමඟ ඉස්ලාමිය බැතිමතුන්ගේ උපවාස කාලය ඇරඹෙනු ඇත.