FAST NEWS

24×7 Around the Globe

අනාරක්ෂිත ලෙස ධාවනය කළ තරුණයින් 4 දෙනා අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක අනාරක්ෂිත ලෙස ධාවනය කළ තරුණයින් 04 දෙනා අද (13) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසුවේය.

මොවුන් අකුරණ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයින් බව සඳහන් වේ.