FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් 95,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 170 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 95,018ක් ලෙසයි.