FAST NEWS

24×7 Around the Globe

හෙට සියලු රාජ්‍ය සහ පෞද්ගලික බැංකු විවෘතයි – මහ බැංකුව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (12) දින සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.