FAST NEWS

24×7 Around the Globe

යාපනයේ සියලු සිනමා ශාලා වැසෙයි

(ෆාස්ට් නිව්ස් | යාපනය) – පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලු සිනමා ශාලා වසා දැමීමට තීරණය කර ඇත.