FAST NEWS

24×7 Around the Globe

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් වර්ජනයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පරිපාලනමය තීරණයක් සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් හේතුවෙන් දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරු සහ නියාමක සංගම් කීපයක් තීරණය කර ඇත.   

මේ හේතුවෙන් අද (09) පස්වරුවේ දුම්රිය ධාවනයට බාධා එල්ලවිය හැකි බව ඔවුන් සඳහන් කරයි.