FAST NEWS

24×7 Around the Globe

ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව වැවිලි අමාත්‍යංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ ප්‍රකාශ කළේය.   

කෙසේ වෙතත් අත්‍යවාශ්‍ය කරුණක් සඳහා අවසර ලබාගැනීමකින් පසුව පොල්ගස් කැපීම සිදුකළ හැකි බවද ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.