FAST NEWS

24×7 Around the Globe

අලුත් අවුරුදු සමයේ රට පුරා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු සතියේ මෙන්ම සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී ද රට තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.   

අවුරුදු සමයේදී සංචරණ සීමා පැනවීමට හෝ ඇඳිරි නීතිය පැනවීමට බලාපොරාත්තුවක් නොමැති බවද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.